News Line| Off Air
Generic placeholder image

Jun
10

Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක්

937 Views


Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක්

ලොව ප්‍රමුඛපෙළේ ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වෙන Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ආයතනය සඳහන් කළේ, මින් පරිගණක සේවා භාවිතය, ඊ මේල් භාවිතය මෙන්ම අභ්‍යන්තර සේවා භාවිතයට බලපෑම් එල්ල වී ඇති බවය.

ජපානයෙන් පිටත නිෂ්පාදන ක්‍රියාවලි වෙත ද මින් බලපෑම් එල්ල වූ බව එම අයතනය වැඩිදුරටත් පැවසුවා.

වෛරසය සිය ජාලය පුරාම පැතිරගොස් ඇතැයි පැවසූ එම ජපාන වාහන නිෂ්පාදන ආයතනය ඒ පිළිබඳ වැඩිදුර විස්තර අනාවරණ කර නොමැත.


News Articles
Latest Videos
Most Popular Post