News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

කොරෝනා ආසාදිතයින් ගණන 1869 දක්වා ඉහළට

640 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1869 දක්වා ඉහළට

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1869 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ ඊයේ 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අතරින් 7 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්ය.


News Articles
Latest Videos
Most Popular Post