News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානි රැදී සිටි තැන් ගැන ඔත්තුව දුන් ඉරාන ජාතිකයාට මරණ දඬුවම

502 Views


ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානි රැදී සිටි තැන් ගැන ඔත්තුව දුන් ඉරාන ජාතිකයාට මරණ දඬුවම

පසුගිය ජනවාරි 03 වනදා ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන කුද්ස් බලකායේ අණදෙන නිලධාරි ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් බවට ඉරාන ජාතිකයෙකුට ඉරාන අධිකරණ විසින් මරණ දඬුවම ලබා දී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මරණ දඩුවම හිමිව ඇති ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ් නැමැත්තා විසින් ඉරාන හමුදා ප්‍රධානි රැදී සිටි තැන් ගැන තොරතුරු අමෙරිකාවේ CIA සහ ඊශ්‍රායෙල් මොසෑඩ් ඔත්තු සේවයට ලබා දී තිබෙන බවට ඉරාන අධිකරණය විසින් සනාථ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post