News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

තැපැල් ඡන්ද විමසීම ජූලි 13 සිට

628 Views


තැපැල් ඡන්ද විමසීම ජූලි 13 සිට

ඉදිරි මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම ජූලි 13 සිට පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව ජූලි 13, 14, 15 සහ 16 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙවර මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post