News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

අද කාලගුණය

927 Views


අද කාලගුණය

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.

දිවයින් හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 දක්වා වැඩි විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post