News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

කොරෝනා ආසාදනයෙන් මෙරට සුවය ලැබූ පිරිස 1150ක් දක්වා ඉහලට

1168 Views


කොරෝනා ආසාදනයෙන්  මෙරට සුවය ලැබූ පිරිස 1150ක් දක්වා ඉහලට

මෙරට කොරෝනා වෛරසය ආසාදනයෙන් සුවය ලැබූ පිරිස 1,150 දෙනෙක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර ඊයේ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 08 දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,877ක්.


News Articles
Latest Videos
Most Popular Post