News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

718 Views


ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ලබන 14 වන ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

14 වැනිදා පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

මීට අමතරව අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post