News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ජනපති කොමිසමෙන් රෝහිත බෝගොල්ලාගමට සිතාසි

847 Views


ජනපති කොමිසමෙන් රෝහිත බෝගොල්ලාගමට සිතාසි

රෝහිත බෝගොල්ලාගම මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

ලබන 23 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රෝහිත බෝගොල්ලාගම මහතා විසින් තමන් දේශපාලන පලිගැනීමකට ලක්වූ බව පවසමින් ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා මෙම කැඳවිම සිදුකර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post