News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 78 ඉක්මවයි

834 Views


ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන  ලක්ෂ 78 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 78 ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ඊයේ (13) දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 128,403 දෙනාත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,859,593ක්.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 432,168 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් වැඩි දෙනෙකු අමෙරිකාවෙන් වාර්තා වන අතර එරට තුළ මේ දක්වා පුද්ගලයින් එක් ලක්ෂ 17,527 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post