ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නල පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු හේතුවෙන් අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශ වලටයි.