News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

අද කාලගුණය

618 Views


අද කාලගුණය

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුලහේ වේගය පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post