News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
15

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘත කිරීමට අවසර

621 Views


සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘත කිරීමට අවසර

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් වසා දැමුණු සියලු සත්වවෝද්‍යාන සහ ජාතික වනෝද්‍යාන අද සිට යලි විවෘත කරන බව විෂයභාර අමාත්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ සංචාරකයින්, සංචාරක මඟ පෙන්වන්නන් ඇතුළු සියලු දෙනා පිළිපැදිය යුතු බව රජය අවධාරණය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post