News Line| Off Air
Generic placeholder image

Jun
15

කල් දැමුණු වෛද්‍ය පීඨ අවසන් වසර විභාග කටයුතු අද සිට

587 Views


කල් දැමුණු වෛද්‍ය පීඨ අවසන් වසර විභාග කටයුතු අද සිට

කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමා තිබු වෛද්‍ය පීඨ 08 ක් විභාග කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා.

මේ අතර අනෙකුත් විශ්ව විද්‍යාල වල අනෙකුත් පීඨවල අවසන් වසර විභාග කටයුතු ලබන 22 ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ


News Articles
Latest Videos
Most Popular Post