News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
15

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 712ක් දක්වා ඉහලට

555 Views


සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 712ක් දක්වා ඉහලට

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් අතරින් මේ වන විට ප්‍රතිකාර ලබා සුව වී රෝහලෙන් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් ගණන 712 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post