News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

උසස් පෙළ ගැන කතා කරන්න අධ්‍යාපන ඇමති සහ විභාග කොමසාරිස් අතර අද සාකච්ඡාවක්

1325 Views


උසස් පෙළ ගැන කතා කරන්න අධ්‍යාපන ඇමති සහ විභාග කොමසාරිස් අතර අද සාකච්ඡාවක්

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද පිලිබදව අද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සහ විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේදී.


News Articles
Latest Videos
Most Popular Post