News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

මානව හිමිකම් කවුන්සිලය ප්‍රචණ්ඩත්වය හා වර්ගවාදය පිළිබද විවාදයකට සැරසේ

638 Views


මානව හිමිකම් කවුන්සිලය ප්‍රචණ්ඩත්වය හා වර්ගවාදය පිළිබද විවාදයකට සැරසේ

වත්මන් ලෝකය තුල දැන් වැඩි වෙමින් පවතින වර්ගවාදය සහ ප්‍රචණ්ඩත්වය පිළිබද විවාදයක් සිදු කිරීමට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කවුන්සිලය සදහන් කරන්නේ බුර්කිනා ෆාසෝ රාජ්‍ය ඉකුත් සතියේදී කල ඉල්ලීමක් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post