News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

බිද වැටි ඇති ආර්ථිකය නංවන්න රාජ්‍ය බැංකු ඝෘජුවම මැදිහත් වී යුතුයි – ජනපති

599 Views


බිද වැටි ඇති ආර්ථිකය නංවන්න රාජ්‍ය බැංකු ඝෘජුවම මැදිහත් වී යුතුයි – ජනපති

කොරෝනා වෛරසය හමුවේ තව දුරටත් බිද වැටි තිබෙන ආර්ථිකය ගොඩනැගීම සදහා රාජ්‍ය බැංකු ඝෘජුවම මැදිහත් විය යුතු බව ජනපති අවධාරණය කරනවා. විශේෂයෙන්ම ඒ සදහා රජය විසින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන්නන් හට දැඩි පියවර අනුගමනය කරන බවටද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු වෙත ඊයේ දැනුම් දුන්නා.

මෙහිදී ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ වැටි ඇති ආර්ථිකය නගා සිටුවීමට නම් සම්ප්‍රදායික ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් නව වැඩ පිළිවෙලක් තුලින් එය සාක්ෂාත් කරගත යුතු බවයි. ජනතාව තමා වෙත ලබා දී ඇති බලය තුලින් ජනතාවගේ ජිවන තත්වය නගා සිටුවීම සදහා තමන් කිසිවිටක පසුගාමී නොවන බවත් ඊට බාධා කරන්නන් හට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවද ඊයේ ලංකා බැංකුවේ සාමාජිකයින් සමග ජනපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනපතිවරයා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post