News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගයත් සංචාරකයින් හට විවෘත කෙරේ

679 Views


දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගයත් සංචාරකයින් හට  විවෘත කෙරේ

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දුන්හිද දිය ඇල්ල මාර්ගය ඊයේ නරඹන්නන් හට විවෘත කළ බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය සදහන් කළා. ඒ සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුවයි. ඒ අනුව සංචාරකයින් හට දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය මෙලෙස විවෘත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post