News Line| Off Air
Generic placeholder image

Jun
17

සුව වූ රෝගීන්ට නැවත වෛරසය අසාදනය වුවත් පැතිරෙන්නේ නෑ – අනිල් ජාසිංහ

610 Views


සුව වූ රෝගීන්ට නැවත වෛරසය අසාදනය වුවත් පැතිරෙන්නේ නෑ  – අනිල්  ජාසිංහ

කොරෝනා වෛරසය අසාදනය වී ප්‍රතිකාර ලබා නිවෙස් වෙත යන ඇතැම් රෝගීන් යලි වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වුවත් ඒ අසදිතයින්ගෙන් වෛරසය ව්‍යප්ත නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.

රෝගියෙකු සුව වූ පසු ඔහු හෝ ඇය pcr පරීක්ෂණ දෙකකට භාජනය කොට සුව වූ බව තහවුරු කරගන්නා අතර එවැනි පුද්ගලයෙකුට යලි වෛරසය අසාදනය වුවහොත් pcr පරික්ෂණයට නැවත සිදු කරන විට මිය ගිය වෛරසයේ කොටස් තුලින් යලි අසදිතයෙකු බව පෙන්වන ලැබුවද කිසිසේත්ම ඔවුන්ගෙන් වෙනත් අයෙකුට වෛසරය අසාදනය නොවන බවට ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post