News Line| Off Air
Generic placeholder image

Jun
17

හිරුණිකාට සිතාසි

788 Views


හිරුණිකාට සිතාසි

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව සදහා ලබන ජුලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට කොළඹ මහාධිකරණ විසින් අද (17) නියම කළා.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇයට මෙලෙස කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට කටයුතු කළා


News Articles
Latest Videos
Most Popular Post