News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

ඊයේ දිනය තුල ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

1522 Views


ඊයේ දිනය තුල ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

ගත වූ පැය 24 තුල ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව එම මරණ සංඛ්‍යාව 2006ක්. එමෙන්ම ඊයේ දිනය තුල පමණක් එරට කොරෝනා ආසාදිතයින් 11,135ක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධිකයි.

මේ වන විට ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන ආකාරයට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින හෙයින් එරට දුම්රිය මැදිරි තාවකාලික කොවිඩ් වාට්ටු ලෙස ද යොදා ගැනීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post