News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට

696 Views


ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය විසින් අද එම පක්ෂයේ මහ ලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමීමට ඒකමතිකව අද (17) දින තීරණය කර තිබෙනවා.

මේ අනුව එම මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරය පිරිනමා තිබෙන අතර ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post