News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

සියලූම බන්ධනාගාර අධිකාරිවරුන් අද කොළඹට

577 Views


සියලූම බන්ධනාගාර අධිකාරිවරුන් අද කොළඹට

එක්දින විශේෂ පුහුණු සැසියක් සඳහා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කලේ බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

විධිමත් ලෙස රාජකාරි සිදුකළ යුතු ආකාරය, අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය, නායකත්වය පුහුණුව ආදී කරුණු සම්බන්ධයෙන් එහිදී බන්ධනාගාර අධිකාරිවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතයි.

බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු ඇති. එම පුහුණු සැසියේදී ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද බන්ධනාගාර අධිකාරිවරුන් ඇමතීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post