News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට

764 Views


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාලව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ අදාල විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි.

මේ වන විට පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ඊයේ (17) පස්වරුවේ ජාලිය සේනාරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post