News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

ලෝක කුසලාන තරගවලදී හොදම කඩුලු රකින්නන් අතර මුල් තැන සංගක්කාරට

596 Views


ලෝක කුසලාන තරගවලදී හොදම කඩුලු රකින්නන් අතර මුල් තැන සංගක්කාරට

අන්තර ජාතික ක්‍රිකට් කවුන්සොලය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබු නවතම වාර්තාවලට අනුව ලෝක කුසලාන තරගාවලි වලදී හොදම කඩුලු රකින්නන් අතර පළමු ස්ථානය කුමාර් සංගක්කාරට හිමිව තිබෙනවා.

ඒ අනුව සංගක්කාර ( 2003 – 2015 ) ඉකුත් ලෝක කුසලාන තරග 04 කදී කඩුල්ල පිටුපස සිට දවාගැනීම් 54 ක් සිදු කර තිබෙනවා.

මෙම වාර්තාවේ දෙවන හා තෙවන ස්ථානයන් පිලිවෙලින් ඕස්ට්‍ර්ලියාවේ ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් හා ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි දිනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post