News Line| Off Air
Generic placeholder image

Jun
18

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

603 Views


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේ දී කල්වේලා ඇතිව දින වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

මෙම ක්‍රියාවලියෙන් පරිභාහිරව කිසිවෙකුටත් දෙපාර්තමේන්තුව තළුට ඇතුළු වීමට අවසර නොලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

වෙන් කර ඇති දුරකථන අංක කාර්ය බහුල අවස්ථාවන් නිරීක්ෂණය වන බැවින් ලබා දි ඇති දුරකථන අංකවලට අමතරව නව දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post