News Line| Off Air
Generic placeholder image

Jun
18

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1421 දක්වා ඉහළට

465 Views


සුවය ලැබූ  සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1421 දක්වා ඉහළට

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 24ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 1421 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1924 කි.


News Articles
Latest Videos
Most Popular Post