News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

අද කාලගුණය

616 Views


අද කාලගුණය

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා , විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 -50 ත් අතර විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post