News Line| Off Air
Generic placeholder image

Jun
19

චීන හමුදා භාරයේ සිටි ඉන්දීය හමුදා සෙබළුන් 10 දෙනකුට නිදහස

814 Views


චීන හමුදා  භාරයේ සිටි ඉන්දීය හමුදා සෙබළුන් 10 දෙනකුට නිදහස

පසුගිය සදුදා දිනයේ වසර 45 කට පසු ඉන්දීය සහ චීන හමුදා අතර පැවැති මාරාන්තික ගැටුමෙන් ඉන්දීය සබලුන් 20 දෙනකු ජිවිතක්ෂයට පත් වූ අතර ඒ තුලින් දෙරට අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබදතා යම් බිදීමකට ලක් වුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වන විට ගැටුම අතරමගදී චීන හමුදා භාරයට ගත් ඉන්දීය සබලුන් 10 දෙනෙකු නිදහස් කර ඇති බවට නිල නොවන වාර්තා සදහන් කරනවා


News Articles
Latest Videos
Most Popular Post