News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

වර්ගවාදය පිටුදකිමින් දරිද්‍රතාවයට එරෙහිව ඇමෙරිකාවේ පුජකයොත් පාරට බහී

650 Views


වර්ගවාදය පිටුදකිමින් දරිද්‍රතාවයට එරෙහිව ඇමෙරිකාවේ පුජකයොත් පාරට බහී

මේ වන විට ලොවම බලා සිටින ඇමෙරිකාවේ වත්මන් දේශපාලන තත්වය හා සමාජීය තත්වය දිනෙන් දින ව්‍යාකුල වන තත්වයක් පෙන්නුම් කරනවා. ඒ අනුව අනුව ඇමෙරිකාවේ දුප්පත්කමට හා වර්ගවාදයට එරෙහිව එරට පූජ්‍ය පක්ෂය මේ වන විට පාරට බැස විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇමෙරිකාවටත් ජනතාවටත් එල්ල වී ඇති බලපෑම පිලිබදව පාලකයින් කිසිම වගක් නැති බවයි මෙම විරෝධතාවේ සංවිධායක මණ්ඩලය නියෝජනය කරමින් විලියම් බාබර් පුජකවරයා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post