News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
19

කොරෝනා ආසාදිතයින් ගණන 1947 ක් දක්වා ඉහළට

522 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1947 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1947ක් වේ.

ඊයේ (18) දිනයේ ද තවත් ආසාදිතයින් 24 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1947 දෙනාගෙන් 1421 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 515 දෙනෙකු පමණය.


News Articles
Latest Videos
Most Popular Post