News Line| Off Air
Generic placeholder image

Jun
22

බොරැල්ල-පිටකොටුව බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක කෙරේ

553 Views


බොරැල්ල-පිටකොටුව බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක කෙරේ

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය දෙවන අදියර අද බොරැල්ල-පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මුලස්ථානය පවසනවා. ඒ අනුව අද උදෑසන 6 සිට 9 දක්වා ක්‍රියාත්මක කෙරුණා.

මෙම බස් ප්‍රමුඛතා මංතීරුව තුළ පුද්ගලික බස් ,ජංගම බස්රථ ,මගී ප්‍රවාහන බස් රථ මෙහි ධාවනය කිරීමට අවසර හිමිවනවා.


News Articles
Latest Videos
Most Popular Post