News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

ගත වු දින දෙක තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැත

492 Views


ගත වු දින දෙක තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැත

ගතවු දින දෙක තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසන අතර මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post