News Line| Off Air
Generic placeholder image

Jun
22

ලොව පුරා ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවා ගිය කොරෝනා වසංගතය

741 Views


ලොව පුරා ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවා ගිය කොරෝනා වසංගතය

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතයින් ගණන ලක්‍ෂ 90 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වන ආසාදිතයින් ගණන අනූ ලක්‍ෂ 37,950 ක්.

තවමත් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වන අතර එය සටහන් වන්නේ ලක්‍ෂ 23 ක් ලෙසයි. බ‍්‍රසීලයෙන්ද ලක්‍ෂ 10 ක් අසාදිත ප්‍රමාණයක් වාර්තා වන අතර අසල්වැසි ඉන්දියාව ලක්‍ෂ 4කට වැඩි පිරිසක් අසාදිත රටක් බවට වාර්තා අතර සිටි.

එමෙන්ම මේ අතර කොරෝනා වසංගතයේ දෙවන අවධානමක් මේ වන විට ලොව පුරා ව්‍යප්ත වන අතර චීනය හා මේ වන විට ඇමෙරිකාවටද ඒ සදහා බලපෑම් එල්ල වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post