News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

ඉන්දියාවේ තරු පහේ හෝටල් 25 ක් කොවිඩ් වාට්ටු බවට පත් කරයි

910 Views


ඉන්දියාවේ තරු පහේ හෝටල්  25 ක් කොවිඩ් වාට්ටු බවට පත් කරයි

කොරෝනා බලපෑම දිනෙන් දින ඉහල යන ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් හාර ලක්ෂ 26, 910 ක් ලෙස වාර්තා වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 13.705 ක්

මේ හේතුවෙන් ඉන්දියාවේ රෝහල්වල ඉඩකඩ නොමැති වීම හේතු කොටගෙන ඉන්දියාවේ දිල්ලි හි සුඛෝපභෝගී හෝටල් 25 ක් කොවිඩ් වාට්ටු බවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පසුගියදා එරට දුම්රියන් 500 ක් ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට රජය තීරණය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post