News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

online ලෝක කැරම් ශුරතාව රෝෂිටා ජෝසප්ට

835 Views


online ලෝක කැරම් ශුරතාව රෝෂිටා ජෝසප්ට

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ කැරම් සංගමය විසින් සංවිධානය කෙරූ online ලෝක කැරම් ශුරතා තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරපත් වූ රෝෂිටා ජෝසප් සමත්ව තිබෙනවා.

රටවල් 07 ක් නියෝජනය කරමින් තරගකාරියන් 12 දෙනෙක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් මහ තරගයෙදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ නියෝජනය කරමින් තරග වැදී ක්‍රීඩිකාව පරාජය කරමින් ඇය මෙම ජයග්‍රහණය ලැබුවා .


News Articles
Latest Videos
Most Popular Post