News Line| Off Air
Generic placeholder image

Jun
22

වාහන ලීසිං වලටත් මාස 06 ක් සහනයක් ?

2781 Views


වාහන ලීසිං වලටත් මාස  06 ක් සහනයක් ?

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් පසුගියදා පැවැති ඇදිරි නිතිය හේතුවෙන් පිඩාවට පත් පොදු ප්‍රවාහන සේවා වලට අමතරව වාහන ලිසිං සහනය මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහන වලටද මාස 06 ක් සහන කාලයක් ලබා දීමට අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.

පාසල් වෑන් රථ , ත්‍රිරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා දැනටමත් මාස 06 ක් ලිසිං සහනය ලබා දෙන බවත් ජනතා ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මාස 03 කට ලබා දී තිබෙන මෝටර් රථ හා අනෙකුත් වාහන සදහා ලිසිං සහනය මාස 06 ක් ලබා දීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමුව තිබෙන බවයි ලිසිං සහ මුල්‍ය ක්‍රියාකාරකම් පිලිබදව සොයා බැලීමට පත් කල කමිටුවේ සභාපති හරිගුප්තා රෝහණධීර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post