News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

571 Views


පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
හරිස් රවූෆ්, ශදාප් ඛාන්, හයිදර් අලී යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරන බව වාර්තා වෙනවා.

මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද කොවිඩ් නයින්ටින් පරීක්ෂණයට භාජනය වී ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post