News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

අමෙරිකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 217 ක් අද දිවයිනට

539 Views


අමෙරිකාවේ සිටි  ශ්‍රී ලාංකිකයන් 217 ක් අද දිවයිනට

අමෙරිකා එක්සත් ජනපදයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඒ එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකකින්.

ඒ අනුව මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post