News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

වැලිසර නාවික හමුදා කඳවුර නැවත විවෘත කරයි

670 Views


වැලිසර නාවික හමුදා කඳවුර නැවත විවෘත කරයි

කොරෝන ආසාදිතයින් කඳවුර තුලින් වාර්තා වීමත් සමග පසුගිය අප්‍රේල් 27 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුර වසා දමනු ලැබූ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සඳහන් කරන පරිදි එතැන් සිට මාස දෙකකට ආසන්න කාලයක් වසා තිබු වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට යළි විවෘත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post