News Line| Off Air
Generic placeholder image

Jun
24

ගිනස් වාර්තා තැබීමට සැරසෙන අපේ තරුණයා ( photo )

1659 Views


ගිනස් වාර්තා තැබීමට සැරසෙන අපේ තරුණයා ( photo )

යාපනය සිට දඹුල්ල දක්වා මෝටර් සයිකලය මත නැගී නොනවත්වාම හිටගෙන පදිමින් කිලෝ මීටර් 200 ක දුර නව ගිනස් වාර්තාවක් තැබීමට සැරසෙන තරුණයෙක් පිලිබදව අපට වාර්තා වනවා. නමින් ඔහු ආර් .එම්.තරිදු ඉෂාර මැටිකුඹුර. මොහු මිට පෙර 2016/2/16 අනුරාධපුර සිට කුරුණෑගලට 113 km
මෝටර් සයිකලය මත නැගී නොනවත්වාම හිටගෙන පදිමින් වාර්තාවක් තැබීමට සමත් වුණ අතර ඔහු නැවත සිය වාර්තා වම අලුත් කිරීමට යාපනේ සිට දඹුල්ලට දක්වා 200km ද්රක් ගමන් කිරීමට සුදානමින් සිටිනවා.

මෙම වාර්තාව බැලීමට ගිනස් කමිටු නියෝජිතයන් ද සහභාගි වීමට සුදානම් වනවා. ජූලි මස 29 වෙනිදා ගිනස් වාර්තා තැබීමට සැරසෙන අපේ තරුණයාට අප සුබ පතන්නෙමු.


News Articles
Latest Videos
Most Popular Post