News Line| Off Air
Generic placeholder image

Jun
24

2030 දී රොබෝටැක්සිස් මිලියනයක් ධාවනය කිරීමට සැලසුම්

937 Views


2030 දී රොබෝටැක්සිස් මිලියනයක් ධාවනය කිරීමට සැලසුම්

2030 වන විට ස්වයං රිය පැදවීමේ වාහන මිලියනයකට වඩා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව චීන රයි-හෙයිලිං සමාගමක් වන ඩිඩි චක්සිං පවසනවා.
ඩිඩි හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මෙං ෂින් පවසන්නේ රෝබෝටැක්සිස් ධාවනය කළ යුත්තේ රිය පැදවීමේ රියදුරන් අඩු ස්ථානවල බවයි. මෙං මහතා මේ බව කියා සිටියේ හොංකොං හි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත විසින් පවත්වන ලද මාර්ගගත සමුළුවකදීය.


News Articles
Latest Videos
Most Popular Post