News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

තවත් පකිස්ථානයේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා

515 Views


තවත් පකිස්ථානයේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

ඒ අනුව කෂිම් බාට් ,මොහොම්මඩ් හස්නේත් , ෆාකර් සමාන් , මොහොම්මඩ් රිස්වාන් , මොහොම්මඩ් හෆීස්, වහාබ් රියාස් ,ඉම්රාන් ඛාන් යන ක්‍රීඩකයින් මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post