උතුරු කොරියාව විසින් කොරියානු යුධ මුක්ත කලාපය තුල ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ තුලින් උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට අහිතකර දේශපාලන මතවාද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා.
මීට අමතරව දකුණු කොරියාව ද මෙලෙස ශබ්ද වික්‍ෂන යන්ත්‍ර පිහිටුවීමට තීරණය කර තිබෙනවා. දෙරට අතර මෙලෙස රාජතාන්ත්‍රික වශයෙන් විරෝධතා එල්ල වීම නුදුරේදීම යුද්ධයක් ඇතිවීමේ අවධානමක් මතුවීමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ සදහන් කරනවා.