කොරෝනා වසංගතයෙන් පසු නැවත පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති පසුබිමකදී දකුණේ පාසල් ආරම්භ කිරීමේදී වැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කල යුතු බවයි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා සදහන් සදහන් කරන්නේ. මේ සදහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන රුපියල් මිලියන 100ක් ලබා දීම කටයුතු කරන බවද ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් සදහන් කලේ.