News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ යයි

652 Views


කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ යයි

අද (25) සවස 2.00 වන විට කොරෝනා ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ආසාදිතයින් 394 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.


News Articles
Latest Videos
Most Popular Post