News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්

665 Views


කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය ඇතුළු අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළා.

වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු මෙම අතුරු නියෝගය බලපැවෙත්වෙන බවට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post