News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

අසම්පූර්ණ නඩු ගොනු 40ක් යළි වැඩබලන පොලිස්පතිට හරවා යවයි

816 Views


අසම්පූර්ණ නඩු ගොනු 40ක් යළි වැඩබලන පොලිස්පතිට හරවා යවයි

නීතිපතිවරයා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අසම්පූර්ණ නඩු ගොනු 40 වැඩබලන පොලිස්පතිවරයා වෙත යළි ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, විමර්ශන නිසි ලෙස අවසන් කර දෙන ලෙස දන්වමිනි.


News Articles
Latest Videos
Most Popular Post