News Line| Off Air
Generic placeholder image

Jun
26

කොරෝනා අසාදිතයින් ගණන 2010 ක් දක්වා ඉහළට

538 Views


කොරෝනා අසාදිතයින් ගණන 2010 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් අසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙරට අසාදිතයින් 2010 දෙනාගෙන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අසාදිතයින් 397 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post