News Line| Off Air
Generic placeholder image

Jun
26

ඉන්දු – චීන ගැටුම තවත් උග්‍ර වන ලකුණු

789 Views


ඉන්දු – චීන ගැටුම තවත් උග්‍ර වන ලකුණු

වසර 45 කට පසු ඉන්දු – චීන දේශ සිමාවේ ඉන්දියාව හා චීනය අතර ඇති වූ ගැටුමෙන් දෙරට අතර පැවැති රාජතාන්ත්‍රික සබදතා යම් පසුබෑමකට ලක්ව තිබෙනවා.

එම ගැටුම පිලිබදව දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටින පසුබිමක චීනය ගැටුමට මුල් වූ ගල්වාන් නිම්නය ආශ්‍රිතව යම් ඉදිකිරීමක් සිදු කරමින් පවතින බව චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වී තිබෙනවා.

අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් විසින් මෙම ඉදිකිරිමට අදාල ජායා රූප ඉදිරිපත් කර තිබෙන අතර කෙසේ වෙතත් මේ පිලිබදව ඉන්දියාව සහ චීනය නිල වශයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.


News Articles
Latest Videos
Most Popular Post